කණ්ඩායම් පන්ති සඳහා නව ශාලා පහසුකම් පාදුක්ක නගරයේ...
කොළඹ පාරට යාබදව පත්තිනි පාරේ
පියරතන මධ්‍ය විද්‍යාලයට විනාඩි පහක ඇවිදින දුරින් ඉඩ පහසුකම් ඇති නිසංසල පරිසරයක පරිශ්‍රය පිහිටා ඇත.
වෙන් කරවා ගැනීමට අමතන්න
011 - 71 29 439
ගුරු මහත්ම මහත්මීන් සඳහා ඉක්මන් ඇබෑර්තු
ව්‍යාපාර අධ්‍යයනය (උසස් පෙළ)
ජපන් භාෂාව (පාසල් විෂය නිර්දේශය)
පියානෝ වාදන සහතිකපත් විභාග සඳහා පුහුණුව ලබාදීම
අදම අමතන්න
011 - 71 29 439
ප්‍රධාන මාර්ගයේ පිහිටි digital තිරය මත දැන්වීම් පළ කිරීමේ අවස්ථාව
Indoor / outdoor classrooms, Multimedia, Science Lab, mini Library, designated waiting areas for Students, Teachers and Parents