නේපල්ස් ඇකඩමි ගැන ... About Naples Academy...
"නේපල්ස් ඇකඩමියේ අපි, අධ්‍යාපනය ජීවිත කාලය පුරාම පවතින බවත්, එය ඉගෙන ගන්නන් සහ අධ්‍යාපනඥයින් යන දෙඅංශයෙන්ම ආශ්වාදජනක , ප්‍රබෝධමත් සහ සිතීමට පොළඹවන ක්රියාවලියක්විය යුතු බව විශ්වාස කරමු.
එබැවින් අපි කුඩා කණ්ඩායම් පන්ති වලට සීමා වෙමින්, අන්තර්ක්‍රියාකාරී වැඩමුළු පවත්වමින්, නවීන තාක්ෂණය භාවිතා කරමින්, ඉගෙන ගන්නන්ට එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කිරීමට සහ ඉගෙනීමට අවස්ථා නිර්මාණය කරමින්, තාක්ෂණයට මෙන්ම විභාගයක් ඉලක්ක කර නොගත් නර්තනය වැනි ලලිත කලාවන්ට සමාන ප්රමුඛත්වයක් ලබා දෙන්නෙමු"
"At Naples Academy, We believe education is Lifelong and it should be enjoyable, inspiring, and exciting for both the learners and educators.
So we conduct small group classes, interactive workshops, use modern technology, and create opportunities for the learners to interact with and learn from each other and we give equal prominence for example to technology as well as for fine arts such as dancing which is not just targeted for an examination"
"අපගේ මෙහෙවර වන්නේ අධ්‍යාපනය සහ සවිබල ගැන්වීම තුළින් දරුවන්ට, වැඩිහිටියන්ට, ව්‍යාපාරවලට සහ පුළුල් ප්රජාවකට දියුණු විය හැකි පරිසරයක් ඇති කිරීමයි."
අපගේ ප්‍රජා සාමාජිකයින්ගේ විවිධ අවශ්‍යතා සපුරාලමින්, ශාස්ත්‍රීය සහයෝගයේ සිට ප්‍රායෝගික කුසලතා ගොඩනැගීම දක්වා විහිදෙන විස්තීරණ අධ්‍යාපනික වැඩසටහන් ඉදිරිපත් කිරීමට අපි කැපවී සිටිමු.
At Naples Academy, our mission is to create an environment where children, adults, businesses and the wider community can thrive through education and empowerment.
We are committed to offering comprehensive educational programs that range from academic support to practical skill building, catering to the diverse needs of our community members.
අපගේ නවීන සම්පත්, ප්‍රවීණයන් විසින් මෙහෙයවන පාඨමාලා සහ සහයෝගීතා වේදිකා හරහා, අපි අවස්ථා වල දොරගුළු ඇරීමට, ධනාත්මක වෙනසක් ඇති කිරීමට සහ දීප්තිමත්, වඩා තිරසාර අනාගතයක් අප දරුවන් ඇතුළු සියලු දෙනා සඳහා ගොඩනැගීමට ඉලක්ක කරමු."
Through our modern resources, expert-led courses, and collaboration platforms, we aim to open doors of opportunity, create positive change, and build a brighter, more sustainable future for all, including our children.
Chanaka Usgoda Arachchi,
B.Sc (comp. sc) sp, MBA (IT), MA (Fin Econ), PMP, CBAP, SAFe
proprietor
Mobile: +94 71 684 6755
එන්න අපි සතුටින් ඉගෙනගමු ... Let's Enjoy Learning ...