"නේපල්ස් ඇකඩමියේ අපි, අධ්‍යාපනය ජීවිත කාලය පුරාම පවතින බවත්, එය ඉගෙන ගන්නන් සහ අධ්‍යාපනඥයින් යන දෙඅංශයෙන්ම ආශ්වාදජනක , ප්‍රබෝධමත් සහ සිතීමට පොළඹවන ක්රියාවලියක්විය යුතු බවත් විශ්වාස කරන්නෙමු.
එබැවින් අපි කුඩා කණ්ඩායම් පන්ති වලට සීමා වෙමින්, අන්තර්ක්‍රියාකාරී වැඩමුළු පවත්වමින්, නවීන තාක්ෂණය භාවිතා කරමින්, ඉගෙන ගන්නන්ට එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කිරීමට සහ ඉගෙනීමට අවස්ථා නිර්මාණය කරමින්, තාක්ෂණයට මෙන්ම විභාගයක් ඉලක්ක කර නොගත් නර්තනය වැනි ප්‍රසංග කලාවන්ට සමාන ප්රමුඛත්වයක් ලබා දෙන්නෙමු"
"At Naples Academy, We believe education is Lifelong and it should be enjoyable, inspiring, and exciting for both the learners and educators.
So we conduct small group classes, interactive workshops, use modern technology, and create opportunities for the learners to interact with and learn from each other and we give equal prominence for example to technology as well as to performing arts such as dancing which is not just targeted for an examination"
නේපල්ස් ඇකඩමි (Naples Academy) 11, පත්තිනි මාවත, පාදුක්ක ලිපිනයේ (රෝහල අසල දොස්තර කුමාරතුංග වෛද්‍ය මධ්‍යස්ථාන දෙසට මීටර 30 ක දුරින් ) පිහිටා ඇත
නිවේදන හා දෘශ්‍ය කලා පාඨමාලාව
Chess / චෙස්
A/L 2024 භෞතික විද්‍යාව
6 සිට 10 පන්ති සඳහා විද්‍යාව / ගණිතය (English Medium)
3 / 4 ශ්‍රේණි සඳහා ගණිත ගැටලු
Activity Based English (pre school to Gr 5)
නර්තනය / Dancing for kids (all kinds and levels)
ගණිතය 6 ශ්‍රේණියේ සිට 11 දක්වා
ආර්ථික විද්‍යාව / Econ (2024 A/L)
A/L Maths / Bio / Commerce / Tech Group classes for 2025 / 2026
නේපල්ස් සංගීත පංතිය - පියානෝ කීබෝඩ් ඩ්‍රම්ස් තබලා බටනලා වයලින් සංගීත භාණ්ඩ පුහුණුව
ජපන් භාෂාව
Zumba Dance Workout (video) - FREE
ආධුනික සිත්තම්කරණ (චිත්‍ර ඇඳීමේ) වැඩමුළුව (FREE)
Naples English Extravaganza (Grade 6 and above)
විද්‍යාව විෂය සඳහා ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට පුහුණු වැඩමුළුව
English Holiday Camp with Story Time (Preschool to Grade 5)
ලියාපදිංචි වන්න >> එන්න අපි සතුටින් ඉගෙන ගමු
Already Existing
Indoor classrooms
Student reading Lobby
Outdoor classrooms
VR Lab
Science Laboratory
Online Lesson recording and editing facilities
Online Learning Management system
CCTV security
Parking
Upcoming
Computer Lab